ජනප්‍රිය ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ දියණිය හදිසියේ ජීවිත ගමනින් සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ දියණිය හදිසියේ ජීවිත ගමනින් සමුගනී

0 22703

Flashback සංගීත කණ්ඩායමේ ගායන ශිල්පි කිංස්ලි පිරිස්ගේ දියණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මිය ගොස් ඇති බවයි වාර්තාවන්නේ.

මිය යන විට දියණිගේ වයස අවුරුදු 12කි. ඇය කවීෂා මධුරංගී පිරීස්ය.

මේ අතර මේ දිනවල ඉතාලියේ සංචාරයක යෙදෙන Flashback සංගීත කණ්ඩායමේ කිංස්ලි පීරිස් අද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

NO COMMENTS

Leave a Reply

two + sixteen =