ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි!

ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි!

0 12359

ගායන ශිල්පී රෝයි පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වෙයි.

අද(21) උදෑසන මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු අභාවප්‍රාප්ත වූ බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

රෝයි පිරිස් මහතා, “මා දෑසේ වේදනා, ඔබ නෑසූ කතාවක් කියන්නම් ලදේ“ යන ආදි ගීත රැසක් ගායනාකරමින් රසික හදවත් දිනූ අයෙකු වෙයි.

NO COMMENTS

Leave a Reply

two × five =