ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය, සංගීතය සහ ජස්ටින් බීබර්

January 12, 2012 4 Comments

ජස්ටින් බීබර් දැන් වැඩිවියේ එළිපත්තේ සිටින තාරකාවක් වුවත් ඔහු තවමත් ඔහුගේ සුන්දර ළමාවියට සමුදීමට සූදානම් නැති බවයි පෙනෙන්නේ.

V සඟරාවට අදහස් දක්වමින් මේ 17හැවිරිදි ජනප්‍රිය ගායකයා පවසා සිටියේ මෙසේ ය. “මම දැන් පුංචි ළමයෙක් නෙවෙයි කියන දේ මගේ රසික රසිකාවියන් දැනගත යුතුයි. ඒ වුනත් මම තවමත් ඉගෙනගන්නවා. මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.“

ඔහුට පෙර බොහෝ ළමා ගායන තරු මෙන් නොවී තමන්ගේ ප්‍රතිරූපය තවත් අවුරුදු කිහිපයක් හෝ හොඳින් පවත්වා ගැනීමට තමන් බලාපොරොත්තු වන බව බීබර් පවසා සිටියා.

 

එළඹෙන මාර්තු මස 1 දින 18 වන වියට පා තැබීමට සූදානම් වන බීබර් තමන්ගේ අනාගත ප්‍රතිරූපය පිළිබඳ වැඩිදුරටත් මෙසේ පවසා සිටියේ ය.

“බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන පරිදි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, අශිෂ්ඨ ලෙස හැසිරෙන පුද්ගලයෙක් ලෙස ජීවත් වීමට මගේ කිසිදු කැමැත්තක් නැහැ. ඒ වගේම ලිංගිකත්වය, මත්ද්‍රව්‍ය හා අශිෂ්ඨ දේ පිළිබඳ ගීත ගායනා කරන්නටත් මගේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. මම හැමදාමත් ආදරයත් සමඟ ගනුදෙනු කරාවි. වයසින් මෝරන විට ආදරය ගැන වඩාත් හොඳ නිර්මාන කරන්නට මට හැකිවේ වි. මට අවශ්‍ය ප්‍රසිද්ධිය පමණක් නෙවෙයි. ප්‍රසිද්ධියත් සමඟ ගරුත්වයත් වැදගත්”

.

 

18+, Spot Light
  • JustinManiac

    Well Said JB!!! Love U a lot :)

  • Hahahah

    pissu gothayek ne mu..

  • Chanakamadushan

    it’correctn

  • Nanjayarathne

    What about Salena Gomez. api dakka podi ekage wada keli tika. mona unath gomaz patta kella JB machooo

විභාගය

දවසක් ස්කෝලෙ වාර විභාගයක් ලියන්න ගත්තම මට ප්‍රශ්න පත්තරෙ හොඳටම අමාරුයි…ඉතින් ඒ වෙලාවෙ මට විභාගෙ ගැන හිතුන විදිහ මං කටු...

සඳවත සොයා………..

සීතල පිනිබිදු වැටෙනා හිමිදිරියේ මසිත වෙලයි නුඹේ රතැඟිලි මුදු පහසේ පහසින් නුඹේ ඒ පිනිබිදු විසිරෙන්නේ විසිරැණු පිනිබිදු මගෙ ගත...

Steve Jobs නැවතත් ?

2011 ඔක්තෝබර් මස 05 වන දින සුව කළ නොහැකි අග්න්‍යාශයේ පිළිකාවක් නිසා ලොවින් සමුගත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක...

රස්නයෙන් මිදෙන්නට ගුහා තුල වෙසෙන දකුණු ඕස්ට්‍රේලියාවේ පතල් වැසියෝ.

Cooper Pady නම් වූ මේ අපූරු  නගරය ගැන මට පළමුවෙන්ම අසන්නට ලැබුනේ මිට අවුරුදු තුනකට පමණ පෙර melbourne හි මිතුරු...

පැණ නැතිව – Sadවන සිත

වළාබර අමාවක අහවරැයි පසක්කොට පහන්කළ සිත් සයුර නිලංකෘත නෙත්යුවළ සියුමැලි සඳුන්සුවලූ අත’ගැ වූ පියුම්කුඹු රිදුම් දෙනු නොමනබව මනාදති ඒ...

සේදවත්තේ සංජීවනීගේ කතාව (The Story of Sanjeewani)

මාර්තු 8 වෙනිදා අපිට මතක් වෙන්නේ ලෝක කාන්තා දිනය කියල…… කොළඹ දේවි  බාලිකාවේ ළමයින් තුන් දෙනෙක් උසස් පෙලෙන් ලංකාවේ ප්‍රථමයෝ ...

මගේ පරණ සපත්තුව

ගලවා විසිකල පරණ සපත්දෙක   නුඹ පයලාගත් කල පෙරට වඩා මට හැඩට පෙනවා…   ____ shashini madara ____  ...

අලුත් දෙයක් අලුත් විදියට නිර්මාණය කර ජය ලබමු.( වයස අවු 12-20 අතර ඔබටයි මේ)

    යාලුවේ කොහොමද ඔයාලාට……………මම හිතනවා ඔයාලා හොදින් ඇති කියලා.ඉතින් මම අද කියන්න යන්නේ ඔයාලාගේ දක්ෂතා පෙන්නලා ඔයාගේ ජිවිතේ...

ඔබ මොන ගොඩේද?

ඔන්න එක අවුරුද්දක් ගෙවිලා තව අළුත් අවුරුද්දක දොරකඩට අපි ඇවිත්, මේ කාලේ ඉතින් නත්තල මෙන්ම අළුත් අවුරුද්ද පිළිගන්න සමහරක්...

දෙමළ ප්‍රශ්ණය

By Janaka Wansapura සුලූ ජාතීන්ට, විශේෂයෙන්ම මේ රටේ සාමාන්‍ය දෙමළ ජනයාට බරපතල ප්‍රශ්ණයක් ඇත. ඒ මෙරට ඉපදුනත් මෙරට ජීවත්වුනත්...

රූපමය සෞඛ්‍ය අවවාද දුම්වැටි නිෂ්පාදන ඇසුරුම් මත මුද්‍රණය කර අනතුරු ඇඟවීම මඟින් දුම්වැටි භාවිතය අවම කිරීමට පියවර ගැනේ.

ලෝකයේ සිදුවන මරණ වලින් 60%ක ප‍්‍රමාණයක් හෘද හා රුධිර වාහිනී රෝග, පිලිකා, කල්පවත්නා පෙනහළු රෝග වැනි බෝනොවන රෝගවලින් සිදුවන...

ආත්මාභිවර්ධණය

කිසි හිරියක් සංයමයක් නැතිව තම අභිවෘද්ධිය තකාම වැඩ කටයුතු කිරීම ශීලාචාර නොවෙන බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයන්ගේ...

ඉංග්‍රීසි චිත්‍රපටයට සිංහල උපසිරැසි

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා.   මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip...

පවි කාරයාට ගල්ගැසීම , මාලිංග සහ පොල්පරාල

මෙක ඇත්තටම ගොඩාක් කාලයකට කලින් ලියන්න හිටපු දෙයක් ඒත් යමි යමි සිද්ධීන් එක්ක ඒක පස්සට ගියා..ඒත් එකපාරටම මූණුපොතේ ගිය...

පුංචි ගොන් කතාවක්

කටට එන්නන් වාලේ හැම කෙනාටම ගොනා කිව්වට මේක නම් ඇත්තටම ගොන් කතාවක් තමයි. උතුරු අයර්ලන්තයෙන් තමයි මේ ගොන් කතාව...

ශ්‍රී ලංකා පොලීසිය

ශ්‍රී ලංකා පොලීසිය , නම කියනකොටම එක එක අයට අමුතු අමුතු දේවල්  මතක් වෙනව ඇති නේද !!!! වාහන වලින්...

දුකම දුක දුම්කොළ

මුළු ලෝකයම කෘෂිකර්මය , ආහාර සුරක්ෂිතතාව ගැන ඉතාමත් උනන්දුවෙන් කතා කරන යුගයකට අප එළඹ සිටින්නෙමු. එම මාතෘකාවටම අදාල තවත්...

නොමිලේ වෙබ් අඩවි ක්‍රියාත්මක කිරීම

ඉස්සර කාලයේ නම් තමන්ටම කියා වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හරිම අපහසු දෙයක්. ඒ සඳහා කොතරම් නම් මුදල් ප්‍රමාණයක් වියදම්...

වැලපෙමි මං

වැලපෙන්නට හිත සවිමත් නොමැති තරම් ඒ සිත්ගත් රුව මා ළඟ නිති මැවෙන තරම් දුර ඈතින් ඔ‍බෙ හඬ මට ඇහෙන...

ඩුප්ලිකේට් අංජනම

ඕං.. ඒස්වාහ….. ඒස්වාහ… අංජනම් දේවතාවියගේ අනුහසින් ඔව් මට පේනවා මට පේනවා…. යුෂුමතා පැවසූ යතුර තිබෙනා ස්ථානය මට පෙනෙනවා… ඔව්...

නොබිඳුනු කන්‍යාවියකගේ කතාව

“කුතුහලය“ වැදගත් දෙයක්ද ? …..ඔව් …වැදගත් …මේ කුතුහලය නොවන්නට ජීවයේ පැවැත්මක් නොවන්නට ඇති ..මෙවන් දියුණුවක් නොවෙන්නට ඇති ….කුතුහලය නිසා නොවැ...

සල්ලාප කුටිය

#$@¥# අන්වර්ථ නාමය පෙරටු කොට ******* මුරපදය කටපාඩමින් දැන සිට පෙම්බරිය නිදි ගත් පාලුවට පිවිසුනෙමි සල්ලාප කුටියට.. #$@¥# Enters…...

බළන්ගොඩ නගර සභාව 2013 අයවැය සදහා ජනතා‍වගෙන් යෝජනා හා අදහස් ඉල්ලා සිටී.

බළන්ගොඩ නගර සභාවේ 2013 වර්ෂය සදහා යෝජිත අයවැය සැකසීම සදහා ජනතාවගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට බළන්ගොඩ නගර සභාව...

FM දෙරණ රේඩියෝ බලකාය මාධ්‍ය වැඩමුළුව – නෙළුව

FM දෙරණ රේඩියෝ  බලකාය  සංවිධානය  කල  මාධ්‍ය වැඩමුළුව මෙවර පැවැත්වුනේ  ගාල්ල නෙළුව ජාතික පාසලේදී සම්පත් දායකත්වය ලබා දුන්නේ දිලාන් සේනානායක, ලහිරු ජයවර්ධන, හර්ෂ...

සිහින හතක් දුටුවෙමි මම සත් දවසක් එක එක විලසට !

Breaking News – සැප්තැම්බර්, 19 – පෙ.ව. 9.33 අති ගරු ජනාධිපතිතුමන්ගේ අණින්, මෙතැන් සිට බලපැවැත්වෙන පරිදි,  වහාම  උසස් අධ්‍යාපන...

ආදරේ කියන්න අලුත් විදිහක්…

මිනිස්සු ආදරය ප්‍රකාශ කරන්නේ ඒ ඒ අයට ආදරේ දැනෙන විදිහට කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. මේකත් ඒ වගේ...

Basic Component of the Network Part 01

මන් හිතන්නේ මුල ඉදලාම Step By step ගියොත් හොදයි කියලා.. 1.මොකක් ද මේ Network 1k කියන්නේ..? කෙටියෙන්ම කිව්වොත් පරිගණකයන්ට තවත්...

ලෝකේ හරිම අසාධාරනයි

බෑ බෑ අම්මේ ඕකව නම් මම අතාරින්නෙ නෑ ඌ හිතන් ඉන්නේ ඌ මහලොකු චන්ඩිය කියල.. මටත් ඉන්නවනේ යාලුවෝ.. ඌත්...

” අපි වෙනුවෙන් අපි ” ඔබට මතකද?

ඉස්සර යුද්ධය තිබුන කාලෙනම් අපිට ” අපි වෙනුවෙන් අපි “ හොදටම මතකයි නේද? ඒත් යුද්ධය ඉවරවෙලා දින සති කිහිපයක්...

ලෙඩ රෝග සොයන කැඩපතක්

Ming-Zher Poh නම් විදුලි හා වෛද්‍ය ඉංජිනේරුවරයෙකු විසින්  සොයා ගෙන ඇති මෙම කැඩපත Medical Mirror නමින් හදුන්වයි. මෙය නිපදවීම සඳහා වසර  1½  ක් පමණ ගතවී...