2011 වසරේ ජනප්‍රියම ලිපි 40
December 4, 2011 No Comments
ඔබ සමහර විට ෆේස්බුක් භාවිත කරන්නට ඇත්තේ ඔබේ පාසල් කාලයේ පෙම්වතියගේ අලුත් තොරතුරු දැනගන්නට වෙන්න ඇති. එහෙමත් නැත්නම් යාළුවොත් එක්ක සෙට් වෙලා හොඳ ෆන් එකක් ගන්න තැනක් තීරණය කරගන්න වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඔයාට කොහෙත්ටම වැඩකට නැති කාගේහරි ඕප දූප හොයන්න වෙන්න ඇති.
ඒත් සමහර අයනම් වඩාත් ප්‍රයෝජනවත් අයුරින් ෆේස්බුක් භාවිත කරනවා. ඒ අය විවිධ පුවත්, ලිපි ආදිය හුවමාරු කරගැනීමේ මාධ්‍යයක් ලෙස මේ ප්‍රභල සමාජ වෙබ් අඩවිය යොදාගන්නවා.
ඒ නිසාම ෆේස්බුක් වෙබ් අඩවිය, 2011 වසර තුලදී ෆේස්බුක් තුල හුවමාරු වූ (Share) ලිපි අතරින් වැඩි වශයෙන්ම හුවමාරු වූ ලිපි 40ක ලැයිස්තුවක් නිකුත් කොට තිබෙනවා.
Share ලක්ෂ 6 කට වඩා හිමිවූ ජපානයේ ප්‍රභල සුනාමි අනතුරට පෙර හා පසු චන්ද්‍රිකා ජායාරූප ඇතුලත් ලිපිය මෙම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ සටහන් වෙනවා.
පහතින් දැක්වෙන්න එම ලැයිස්තුව යි.
1. Satellite Photos of Japan, Before and After the Quake and Tsunami (New York Times)
2. What teachers really want to tell parents (CNN)
3. No, your zodiac sign hasn’t changed (CNN)
4. Parents, don’t dress your girls like tramps (CNN)
5. (video) - Father Daughter Dance Medley (Yahoo)
6. At funeral, dog mourns the death of Navy SEAL killed in Afghanistan (Yahoo)
7. You’ll freak when you see the new Facebook (CNN)
8. Dog in Japan stays by the side of ailing friend in the rubble (Yahoo)
9. Giant crocodile captured alive in Philippines (Yahoo)
10. New Zodiac Sign Dates: Ophiuchus The 13th Sign? (The Huffington Post)
Spot Light, තාක්ෂණික ලිපි, විශේෂාංග ලිපි

