සෙල්ෆි උන්මාදයේ අලුත් එක – බ්ලැක්මේල් සෙල්ෆි

සෙල්ෆි උන්මාදයේ අලුත් එක – බ්ලැක්මේල් සෙල්ෆි

0 7599

ෆ්ලොරීඩා හොකී කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වන 43 හැවිරිදි ජැරොමි ජැගර්ට කැත්රින් නම් වයස අවුරුදු 18ක නිරූපිකාවක් තර්ජනයක් එල්ල කර තිබෙන බව ඩේලි මේල් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ මොකක්ද දන්නවද, ජැරොමි සමග කැත්රින් යහන්ගත වී සිටි අවස්ථාවක කැත්රින් විසින් ගනු ලැබූ selfie ඡායාරූපයක් ජැරොමිට පෙන්වා අමෙරිකානු ඩොලර් 2000ක මුදලක් ලබා දෙන මෙන් තර්ජනය කර තිබෙනවා. එම මුදල ලබා දීමට නොහැකිවුවොත් එම ඡායාරූපය සමාජ ජාල වෙබ් අඩවිවල පළ කරන බවට ඇය ජැරොමිට පවසා තිබෙනවා.

ඉතින් කොහොම හරි ජැරොමි මේ මුදල ලබා නොදුන් නිසා එයින් කෝපයට පත් කැත්රින්,  එම selfie ඡායාරූපය සමජ ජාල වෙබ් අඩවි තුළ අන්තිමේදි පළ කරලා.

2CA775E300000578-3245282-image-m-78_1442956301000

 

අන්තිමේදි මේ සිද්ධිය මුල් කරගෙන ඉන්ස්ටග‍්‍රෑම් එකේ බ්ලැක්මේල් සෙල්ෆි යනුවෙන් සෙල්ෆි ජායාරූප ජනප‍්‍රිය වෙමින් පවතිනවා. මේ තියෙන්නේ එයින් කිහිපයක්.

2CA7760700000578-3245282-image-a-16_1442958683736 2CA775F300000578-3245282-image-a-17_1442958700369 2CA775FB00000578-3245282-image-a-15_1442958676362 2CA7760000000578-3245282-image-a-71_1442956130641 2CA775E700000578-3245282-image-a-95_1442957066911 2CA775F700000578-3245282-image-a-74_1442956178102

 

NO COMMENTS

Leave a Reply

eighteen + 15 =