සුපිරි බොලිවුඩ් නළු ඕම් පූරි මෙලොවින් සමු අරන්

සුපිරි බොලිවුඩ් නළු ඕම් පූරි මෙලොවින් සමු අරන්

0 5887

බොලිවුඩයේ චිත්‍රපට රැසක රගපෑ ජනප්‍රිය නළුවෙක් වන ඕම් පූරි හදිසියේම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන්නේ ඕම් පූර්ට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගිය බවයි.

දේහය මේ වන විට ඔහුගේ නිවස පිහිටි අන්දාරි ප්‍රදේශයේ තැන්පත් කර තිබෙනවා.

NO COMMENTS

Leave a Reply

sixteen − six =