වෙනසක් කරපු ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වේච්ච Tropical House ගීතය.

වෙනසක් කරපු ලංකාවේ ප්‍රථම වතාවට නිර්මාණය වේච්ච Tropical House ගීතය.

0 6239
තාරුණ්‍යයේ ගීත ලෝලීන් අතර ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන සජාඩ් හසන් විසින් tropical Music භාවිතා කරමින් නවතම නිර්මාණයක් කර ඇති බව අපට දැනගන්න ලැබුනා . වර්තමාන රැල්ලෙන් ඔබ්බට ගිය තනුවක් සහ පද මාලාවක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති මෙම ගීතයේ සංගීත මුසුව කසුන් පොල්ගම්පල විසින්ද මෙහි පද රචනය රන්දික රෝෂන් විසින් යොදා තිබේ..

 පහත ලින්කුව තුලින් ගීතය Download කරගත හැකිය

https://goo.gl/GqJ5np

NO COMMENTS

Leave a Reply

three + twelve =