ලසිත් මාලිංග ලබා ගත් සුපිරිම හැට්‍රික් එක

ලසිත් මාලිංග ලබා ගත් සුපිරිම හැට්‍රික් එක

0 7867

ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි විස්ස තරගයෙන් බංග්ලාදේශයට ලකුණු 45 ක ජයක් හිමිවුනා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ද සමත්වුනා. ඒ මුශ්ෆිකර් රහීම් ,මෙහෙදි හසන් සහ මශ්රෆි මොටාසා දවා ගනිමින්.
මාලිංග ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 4 වන අවස්ථාව මෙයයි.

NO COMMENTS

Leave a Reply

eighteen + 20 =