ලංකාවේ ෆේස්බුක් දවසකට තහනම් කරන්න යයි

ලංකාවේ ෆේස්බුක් දවසකට තහනම් කරන්න යයි

1 19533

 

ෆේස්බුක් දවසකට තහනම්  කළොත් මොකද වෙන්නෙ?
ඔන්න රජයෙන් මේ ගැන අපූරු අත්හදා බැලීමක් කරන්න යනවා. ඒ දවසකට ෆේස්බුක් තහනම් කරන්න අදහසක් තියෙනවා කියලා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා සඳහන් කරලා තියෙනවා.
ෆේස්බුක් මගින් විවිධ පැමිණිලි වැඩිවෙමින් පවතින බවත් ඒ නිසා ඒ සම්බන්ධයෙන් අද ගැන නොව හෙට ගැන සිතා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුවෙලා තියෙනවා කියලයි ලේකම්වරයා කියලා තියෙන්නේ.
හානිකර අවස්ථාවල ෆේස්බුක් වාරණය කරන්න පුළුවන් කියලත් ඒ සඳහා වන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතුව තිබෙන බවත් ඔහු මෙහිදී කියලා තියෙනවා.
එම වීඩියෝව පහතින්

1 COMMENT

  1. නිමල් බෝපගේ කියන්නෙ කවුද කියල කවුද නොදන්නෙ…
    අලුතෙන් කියන්න දෙයක් නෑනෙ..

Leave a Reply

16 + 6 =