මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව Little Hearts ක්‍රියාන්විතය ජාත්‍යන්තරයට ගෙනයයි

මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව Little Hearts ක්‍රියාන්විතය ජාත්‍යන්තරයට ගෙනයයි

0 740

කුඩා දරුවන් හදවත් රෝග හේතුවෙන් මියයන තත්වයක් අද වනවිට දක්නට ලැබෙනවා.

අසරණ දරුවන් මෙම හදවත් රෝගය නිසා මියයන්නේ හෘද රෝගවලට නිසි ප්‍රතිකාරයක් නොමැති වීම නිසාය.

මේ නිසාම Little Hearts සංවිධානය හා දෙරණ නාලිකාව එක්ව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා හෘද රෝග හා දැඩි සත්කාර ඒකකය ඉදි කිරීමට පියවර ගැනුණා.

මේ ගැන මෝටර් රථ ධාවන ශූරී ඩිලන්ත මාලගමුව සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබුණා.

මෙවර ඔහු සහභාගී වන ඩුබායි රාජ්‍යයේ තරඟාවලියේදී ඔහුගේ මෝටර් රථයේ මේ සම්බන්ධයෙන් දැක්වෙන ස්ටිකර් එකක් අලවා තිබෙනවා.

ඩිලන්ත ඉදිරියේ දී මේ කර්තව්‍ය වෙනුවෙන් ඉහළම කැපකිරීම කරන බවත් නිහතමානී සියලු දෙනාට මේ සඳහා උපකාර ලබාදෙන ලෙසත් ඔහු එම සටහනෙන් ඉල්ලා තිබෙනවා.

එම සටහන පහතින්.

4 3
1

NO COMMENTS

Leave a Reply

sixteen + five =