“මේ රටේ මිනිස්සු” තනිකර දීපාල් ද සිල්වා ‍යන්නම ගියේය

“මේ රටේ මිනිස්සු” තනිකර දීපාල් ද සිල්වා ‍යන්නම ගියේය

0 5564

ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා ‍නොහොත් ” පොඩි ළමයා ”  මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (14) අළුයම රාගම රෝහලේදී ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.

කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

NO COMMENTS

Leave a Reply

eighteen + eight =