මියුසික් වීඩියෝ හදද්දී මේ වගේ වැඩත් වෙනවා… (වීඩියෝ සහිතයි)

මියුසික් වීඩියෝ හදද්දී මේ වගේ වැඩත් වෙනවා… (වීඩියෝ සහිතයි)

0 14983

තරුණ පරපුරේ ගායකයන් දෙපලක් වන දිළුම් සහ සමීර කියන්නේ ප්‍රේමනීය අත්දැකීම් තරුණ තරුණියන්ගේ හිත්වලට සංගීතයෙන් වගේම නර්තනයෙන් කා වැද්දීමට සමත් අලුත්ම පරපුරේ දෙන්නෙක්.  මේ දෙන්නාගේ ඔයාටයි මං ආදරේ ගීතය මේ දිනවල තරුණ පරපුර අතර ඉතාම ජනප්‍රියතාවයට පත් වෙච්ච මියුසික් වීඩියෝවක්.  මෙම වීඩියෝවට රංගනයෙන් දායකත්වට දෙන ලස්සන ගෑනු ළමයි දෙන්නා තමයි සුලේකා ජයවර්ධන සහ සංජලි අමන්දානි. මේ තියෙන්නේ ඒ විඩියෝ එක රූපගත කරද්දි වේච්ච වැඩ කිඩ ටික.

මෙම වීඩියෝව Download කරගන්න  : http://goo.gl/G1vOAH

4 3 2 1

 

 

NO COMMENTS

Leave a Reply

6 + 1 =