ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි.

0 9213

ප්‍රවීන කලාකරු විජය නන්දසිරි මහතා මෙයට ස්වල්ප මොහොතකට කලින් කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අභාවප්ප්‍රාප්ත විය.

අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 69වැනි වියේ පසුවිය.

වේදිකාවෙන් රංගන දිවියේ මුල් සලකුණු තැබූ විජය නන්දසිරි මහතා ශ්‍රී ලංකේය සිනමාවේ නවමු ප්‍රහසන කළාවක් හඳුන්වා දුන් අපූරු රංගන ශිල්පියෙක්.

NO COMMENTS

Leave a Reply

twelve + 4 =