තැන තැන කාර් නවත්තලා යන්නේ බලාගෙන.. දැන් පාරෙ ඉන්න බල්ලොත් වාහන වල...

තැන තැන කාර් නවත්තලා යන්නේ බලාගෙන.. දැන් පාරෙ ඉන්න බල්ලොත් වාහන වල කෑලි ගලවන්න පටන් අරන්

0 10606

ඔන්න අද කියන්න යන්නේ වෙනස්ම විදියේ කතාවක් ගැන. මේ සිද්ධිය වෙලා තියෙන්නෙ තුර්කියේ.  මේ පුද්ගලයා එයාගේ කඩේ ඉස්සරහා වාහනේ නතර කරලා වෙන වාහනේක තමයි එදා ගෙදර ගිහිල්ලා තියෙන්නෙ. ඉතින් පහුවෙනිදා උදේ එනකොට වාහනේ කෑලී.

කාර් එකේ අලුත්වැඩියාව සඳහා තුර්කි ලීරා 5000 විතර වැය වෙලා තියෙනවා. එ් කියන්නේ ලංකා මුදලින් ලක්ෂ දෙකක් විතර. මරු නේද?

NO COMMENTS

Leave a Reply

five × 2 =