තරු පිරිවරා ගැයූ විස්සයි විස්ස ලෝක කුසලාන තේමා ගීතය (වීඩියෝ)
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා නිර්මාණය කරන ලද තේමා ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා. මෛ තේමා ගීතය සඳහා ලංකාවේ ජනප්‍රය තරු රැසක් සහභාගී වී තිබෙනවා.
රයිනි චාරුකා, නදිනි ප්‍රේමදාස, යෂාන්,Funky Dirt, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, මිලින්ද සිරිවර්ධන, දුෂ්මන්ත චමීර, දසුන් චානත, මාධව වර්ණපුර, නිරෝෂන් දික්වැල්ල, කිත්රුවන් විතානගේ, ලන්ත්‍රා පෙරේරා, සඳුන් පෙරේරා යන පිරිස මෙම ගීතය සඳහා දායක වී ඇත.
එම වීඩියෝව පහතින් Download