ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් සමුගනී

ජනප්‍රිය බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් සමුගනී

0 4177
ප්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී ඇන්ටන් ජෝන්ස් මහතා (79) අභාවප්‍රාප්පත විය.
ඔහු කැසට් පට 40කට ආසන්න සංඛ්‍යාවක් හා සීඩි පට 10ක් නිකුත් කර තිබෙන අතර සමාජයේ ප්‍රකට සිදුවීම් අළලා බයිලා ගීත රැසක් ද නිර්මාණය කර ඇත. මරු සිරා, සේපාල ඒකනායක, කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන, ප්‍රේමවතී මනම්පේරී සහ පොළොන්නරුවේ පොඩි විජේ යන ගීත ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.
ලංකාවේ සංගීත රැල්ලට නොගොස් රට තුල සිදුවන මිනී,මරණ ,ස්වාභාවික විපත්,අකල් මරන සම්බන්දව ගීත ගැයු ඔබතේ ඒ ගීත මගින් දෑසේ කදුලක් ඉපදේ.
අපි ඔහුට නිවන් සුව ප්‍රර්ථනා කරමු.

ඔහුගේ ගීත කිහිපයක් පහතින්

NO COMMENTS

Leave a Reply

12 − 5 =