කැන්ගරුවන් අසරණ කරමින් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අලුත් කළ චමරිගේ සුපිරි ඉණිම (වීඩියෝ)

කැන්ගරුවන් අසරණ කරමින් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අලුත් කළ චමරිගේ සුපිරි ඉණිම (වීඩියෝ)

0 3009

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය යටතේ ඊයේ (29) ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයේදී චමරි අතපත්තු අගනා ශතකයක් ලබාගැනීමට සමත්වුණා. එහිදී නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු ලකුණු 178ක් ලබා ගත්තේ හතරේ පහර 22ක් හා හයේ පහර හයක් ද සමගයි

NO COMMENTS

Leave a Reply

1 + 11 =