“ඔබට මා“ සමිතා – දයාසිරිගේ නව නිර්මාණය මෙන්න (ඕඩියෝ)

“ඔබට මා“ සමිතා – දයාසිරිගේ නව නිර්මාණය මෙන්න (ඕඩියෝ)

0 7762

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමඟ සමිතා මුසුන්කොටුව මහත්මිය ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

නව යොවුන් වියට ගැලපෙන අයුරින් අදාළ ගීතය ඔවුන් දෙදෙනා විසින් ගායන කරනු ලබයි.

ගීතයට සංගීතය සපයන්නේ මාධව හේවාවසම් සහ ගීතය රචනා කරලා තියෙන්නෙ සිමෙත් කවීජයි ගනේෂ් බැද්දගේ යන දෙදෙනායි

එම ගීතයට පහතින් සවන් දෙන්න.

ගීතය  Download කිරීමට මෙතැනින් –  http://goo.gl/2MSSVD

NO COMMENTS

Leave a Reply

19 − sixteen =