ආසියාවේ හොඳම වනජිවී ඡායාරූපය ලංකාවෙන්

ආසියාවේ හොඳම වනජිවී ඡායාරූපය ලංකාවෙන්

0 4536

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකයේ යූ.වී. රෝහිත ගුණවර්ධන මහතා පසුගියදා ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු කළාපයේ සාමාජික රටවල් අතර පැවැති ඡායාරූප තරඟයකදී හොඳම ඡායාරූපයට හිමි සම්මානය හිමිකර ගෙන ඇත. මෙම තරඟය තායිලන්තයේ බැංකොක් නුවරදී පැවතිණි. ඔහුගේ එම ජයග්‍රාහී ඡායාරූපය වූයේ අලිමානාවා හා පැස්තුඩුවා අතර ආහාර සඳහා ඇති වූ සටනකි. ඔහු මෙම ඡායාරූපය ගෙන තිබුණේ කුමන වනෝද්‍යානයේදීය.

1510708_725187144172494_150497590_n

NO COMMENTS

Leave a Reply

twenty − 14 =