අභිෂේකාගේ දරු සුරතල් (වීඩියෝව නරඹන්න)

අභිෂේකාගේ දරු සුරතල් (වීඩියෝව නරඹන්න)

0 8089

මේ දිනවල ලංකාවේ සිටින රංගන ශිල්පිණියන් යුග දිවියට පිවිසෙන ආරංචිනම් අපට ඕනෑ තරම් අහන්න ලැබෙනවා.  ඒ අතරිනුත් දරු සුරතල් කරන අපේ රංගන ශිල්පිණියන් ගැන නම් අහන්න ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඒ කොහොම වුණත් ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණියක, නිවේදිකාවක, මෝස්තර නිරූපණ ශිල්පිණියක වන අභිෂේකා විමලවීර දැන් සිය පළමු සිඟිත්තියගේ සුරතල් වලින් සතුටු වන ආකාරයේ මියුසික් වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. ඒම වීඩියෝව පහතින් නරඹන්න.

            <<<Download Video>>>

 

6 5 4 3 2 1

NO COMMENTS

Leave a Reply

2 × 5 =